by Shashika Dilhan | Jun 14, 2024 | EB Announcement
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024.07.05 නිවේදනය අයදුම්පත அறிவிப்பு...
by Shashika Dilhan | Apr 17, 2024 | EB Announcement
උක්ත කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා ඔබ කාර්යාලයේ සේවයේ නියුතු මේ සමඟ අමුණා ඇති ලේඛනයේ නම් සඳහන් සේවකයින් සම්බන්ධයෙන් සම්පූර්ණ කරන ලද රහස්‍යතා වාර්තා අමුණා ඇති ආකෘතිය ප්‍රකාරව සම්පූර්ණ කර 2024.05.03 දිනට පෙර “ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4,...
by Shashika Dilhan | Mar 19, 2024 | EB Announcement
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුර සඳහා අනුමත සේවා ව්‍යවස්ථාව අනුකූලව පැවැත්විය යුතු යථෝක්ත යෝග්‍යතා පරීක්ෂණය මෙම වර්ෂයේ අප්‍රේල් මස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024.03.28 වේ....
by Shashika Dilhan | Feb 22, 2024 | EB Announcement
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි තනතුරේ III හා II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2024 අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024.03.01 නිවේදනය භාගත කරන්න අයදුම්පත භාගත...