ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන ‌දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනවල පුරප්පාඩුව පවතින ආදායම් පරීක්ෂක III ශ්‍රේණියේ තනතුරු 12ක් සඳහා බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් විධිවිධානවලට අනුකූලව පහත සඳහන් සුදුසුකම් සහිත ඌව පළාත් සභා රාජ්‍ය ‍සේව‍යේ නියුතු අයදුම්කරුවන්ගෙන් 2024.08.02 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් කැඳවීමේ නිවේදනය – සීමිත

 

ආදර්ශ අයදුම්පත භාගත කරන්න

 

Loading