ඌව පළාත් සභා රාජ්ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක තනතුර සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2025 by Shashika Dilhan | Feb 4, 2025 | EB Announcement අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.02.14 නිවේදනය බාගත කරන්න මාර්ගගත අයදුම්පතට පිවිසෙන්න