ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු III, II හා I ශ්‍රේණි සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2025
by Shashika Dilhan | Feb 4, 2025 | EB Announcement