ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි පුස්තකාලයාධිපති III වන ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023
by Shashika Dilhan | Apr 6, 2023 | EB Announcement
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2023.04.26 දින වේ.
නිවේදනය භාගත කරන්න
අයදුම්පත භාගත කරන්න