ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු III හා II ශ්‍රේණි සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023
by Shashika Dilhan | Jul 27, 2023 | EB Announcement, කාර්යක්ෂමතා කඩඉම් විභාග
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.08.04
නිවේදනය බාගත කරන්න
අයදුම්පත බාගත කරන්න
