• ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම සඳහා 2024.03.30 දින පැවැත්වෙන බඳවා ගැනීම් විභාගයට අදාළ ප්‍රවේශපත්‍රය Email මඟින් මේ වන විට යොමු කර ඇත. 
  • Email ගිණුමේ Inbox හෝ Spam පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රය ලැබී නොමැති නම් පමණක්,
      • ඔබගේ නම
      • ජාතික හැඳුනුම්පත් අංකය
      • විභාගයට පෙනී සිටින නගරය

සඳහන් කරමින් 0702522400 අංකය වෙත WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන මෙන් කාරුණිකව දන්වමි.

  • ප්‍රවේශපත්‍රය A4 කඩදාසියේ දෙපස මුද්‍රණය කරන්න.

 

2024.03.30 – ஆசிரியர் ஆட்சேர்ப்பு செய்வதற்கான பரீட்சை அனுமதி அட்டை Email  மூலம் அனுப்பப்பட்டுள்ளது.

  • Email கணக்கில் Inbox அல்லது Spam  ஐ சோதித்து அனுமதி அட்டை கிடைக்காவிட்டால் மாத்திரம்,
    • தங்களது பெயர்
    • தேசிய அடையாள அட்டை இலக்கம்
    • பரீட்சைக்கு தோற்றும் நகரம்

என்பவற்றை குறிப்பிட்டு 0702522400 எனும் இலக்கத்திற்கு WhatsApp தகவல் மாத்திரம் அனுப்புமாறு அன்புடன் தெரிவித்துக் கொள்கிறேன்.

Loading