ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10ක් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10ක් මිලදී ගැනීම සඳහා මිලගණන් කැඳවනු ලැබේ..

  1. ලංසු ඉල්ලුම්පත් 2024.04.22 දින සිට 2024.05.20 දක්වා කාර්යාල වේලාවන් තුළ ලබා ගත හැකි අතර 2024.05.20 දින ප.ව 2.00 ට ලංසු පත් භාර ගැනීම අවසන් කරනු ලැබේ.
  2. මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් ලිපිනය මඟින් ලබා ගත හැක.
  • දුරකථන අංකය – 055 2222 150
  • ඊමේල් – intuppscb@gmail.com

ලංසු ආරාධනය –

Invitation for Bids

අවශ්‍ය පිරිවිතර –

Specification for Laptop

Price Schedule

Price Schedule

Loading