• ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි සේවයේ II හා I ශ්‍රේණිවල නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
  • අයදුම්පත් මාර්ගගතව https://exams.psc.up.gov.lk/ සබැඳිිය ඔස්සේ තොරතුරු ඇතුළත් කර එහි මුද්‍රිත පිටපත අදාළ ආයතන ප්‍රධානියා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය.
  • අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2025.01.10 දින වේ.
  • පහත සබැඳිය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ නිවේදනය බාගත කර එහි ඇතුළත් උපදෙස් අනුව අයදුම්පත් යොමු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින් වෙත දැනුම් දෙනු ලැබේ.
නිවේදනය බාගත කරන්න අයදුම් කරන්න

Loading