උපාධිධාරීන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2023.10.21 දින බදුල්ල නගරයේදී පැවැත්වේ.

ඔබගේ විභාග ප්‍රවේශපත්‍රය ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලබන අතර විභාග ප්‍රවේශ පත්‍රය 2023.10.13 දින වන විට ඔබ වෙත නොලැබුනි නම් 070-2522400 අංකය වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න.

The open competitive examination for the recruitment of graduates into the Sri Lanka teaching service of the Uva Provincial Council public service will be held on 21.10.2023 in Badulla city.

Your exam admission card will be sent to your email address and if you have not received the exam admission card by 13.10.2023, send a WhatsApp message to 070-2522400.

දිනය /Date විභාගය/ Exam මධ්‍යස්ථානය/ Centre
2023-10-21 උපාධිධාරීන්  ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය- 2023

Open Competitive Examination for the Recruitment of Graduates into the Sri Lanka Teaching Service of Uva Provincial Public Service – 2023

 

 

බ/ විහාරමහාදේවි බාලිකා මහා විද්‍යාලය- බදුල්ල

BD/ Viharamahadevi Girls School- Badulla

බ/ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය- බදුල්ල

BD/ Badulla Central College- Badulla

බ/ ධර්මදූත මහා විද්‍යාලය – බදුල්ල

BD/ Dharmadutha Maha Vidyalaya- Badulla

Loading