උක්ත කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා ඔබ කාර්යාලයේ සේවයේ නියුතු මේ සමඟ අමුණා ඇති ලේඛනයේ නම් සඳහන් සේවකයින් සම්බන්ධයෙන් සම්පූර්ණ කරන ලද රහස්‍යතා වාර්තා අමුණා ඇති ආකෘතිය ප්‍රකාරව සම්පූර්ණ කර 2024.05.03 දිනට පෙර “ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4, පීලිපොතගම පාර, පිං අරාව, බදුල්ල” ලිපිනයට රහස්‍ය තැපෑලෙන් යොමු කරන ලෙස කාරුණිකව දන්වමි.

නිවේදනය භාගත කරන්න

 

I ශ්‍රේණියේ නාම ලේඛනය II ශ්‍රේණියේ නාම ලේඛනය III ශ්‍රේණියේ නාම ලේඛනය

 

ආකෘති පත්‍රය භාගත කරන්න

Loading