2016.01.01 දින සිට ක්‍රියාත්මක ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරෙහි විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා උසස් කිරීමේ පරිපාටියෙහි විධිවිධාන ප්‍රකාරව ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය  පරීක්ෂක විශේෂ ශ්‍රේණියේ 2020.06.13 හා 2021.01.07 දිනයන්ට පුරප්පාඩුව ඇති  තනතුරු 02 සඳහා සුදුසුකම්ලත් නිලධරයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් කැඳවීමේ නිවේදනය ආවරණ ලිපිය අයදුම්පත

Loading