by Shashika Dilhan | Mar 10, 2025 | Promotion Application
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.03.27 ආවරණ ලිපිය බාගත කරන්න නිවේදනය බාගත කරන්න අයදුම්පත බාගත...
by Herath | Nov 11, 2024 | Other Announcement, Promotion Application
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ පාසල් දන්ත චිකිත්සක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2024.11.29 දින වේ. අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ආදර්ශ අයදුම්පත පහතින් බාගත කර ගන්න....
by Herath | Jul 8, 2024 | Other Announcement, Promotion Application
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ 2016.01.01 දිනට පුරප්පාඩව පවතින පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සඳහා සුදුසුකම් ලත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.19 දින වේ. අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ආදර්ශ...
by Shashika Dilhan | May 28, 2024 | Promotion Application, Recruitment announcement
ஊவா மாகாண சபை பொதுச் சேவையில் முகாமைத்துவ சேவை உத்தியோகத்தர் தரம் III ஆட்சேர்ப்புக்கான விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளன. விண்ணப்பங்களுக்கான அறிவிப்பு மற்றும் மாதிரி விண்ணப்பத்தை பின்வரும் இணைப்புகளில் இருந்து பதிவிறக்கம் செய்யலாம். விண்ணப்பிப்பதற்கான இறுதித் திகதி...
by Herath | May 27, 2024 | Promotion Application, Recruitment announcement
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත පහත සබැඳීන් ඔස්සේ බාගත කළ හැක. අයදුම්පත් කැඳවීමේ නිවේදනය ආදර්ශ...
by Shashika Dilhan | Mar 12, 2024 | Promotion Application, භාගත කිරීම්(වෙනත්)
2016.01.01 දින සිට ක්‍රියාත්මක ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරෙහි විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා උසස් කිරීමේ පරිපාටියෙහි විධිවිධාන ප්‍රකාරව ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විශේෂ ශ්‍රේණියේ...