ඌව පළාත් සභා පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.  අයදුම්පත් යොමු කළ හැකි අවසාන දිනය 2023.10.30 දින වේ.

 

  • මාර්ගගත දත්ත පත්‍රිකාවටද (online form) ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය වන අතර එහිදී පත්‍රිකාව Submit කිරීමෙන් අනතුරුව ඔබට ලැබෙන ලියාපදිංචි අංකය අයදුම්පතෙහි සඳහන් කළ යුතුය.
  • ஆன்லைன் படிவத்திலும் கோரப்பட்ட தகவலை உள்ளிடுவது கட்டாயமாகும். அங்கு படிவத்தை சமர்ப்பித்த பிறகு, விண்ணப்பத்தில் பதிவு எண்ணைக் குறிப்பிட வேண்டும்.
  • It is mandatory to enter the requested information in the online form where the registration number you will receive after submitting the form should be mentioned in the application.
මාර්ගගත දත්ත පත්‍රිකාව (Online Form)

 

  • අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ අයදුම්පත – සිංහල
අයදුම්පත් කැඳවීමේ නිවේදනය – සිංහල අයදුපම්ත – සිංහල

 

  • விண்ணப்பம் கோரலின் அறிவிப்பு மற்றும் விண்ணப்பம் – தமிழ்
அறிவித்தலை தறவிறக்கம் செய்ய விண்ணப்பப்படிவத்தை தறவிறக்கம் செய்ய

 

  • Notice for calling for applications and the application –  English
Application Notice Application

 

Loading