ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ පාසල් දන්ත චිකිත්සක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2025.11.17 දින වේ.
අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ආදර්ශ අයදුම්පත පහතින් බාගත කර ගන්න.
අයදුම් පත / නිවේදනය
![]()