ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2023.10.21 දින පැවැත්වූ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා 2023.11.11 හා 12 දින පැවැත්වූ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත ගුරු සේවයේ පත්වීමක් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නාම ලේඛනය භාගත කර ගැනීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.

 

සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය

Loading