- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස නිලධාරි II ශ්‍රේණිය සඳහා වන සීමිත හා විවෘත තරග විභාග සඳහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.12.12 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ බදු නිලධාරි II ශ්‍රේණිය සදහා වන විවෘත තරග විභාගයට අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.12.12 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.
![]()