ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරේ එක් වසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන්, කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියට පත් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023
by Shashika Dilhan | Mar 16, 2023 | Other Announcement
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2023.03.31 දින වේ.
නිවේදනය භාගත කරන්න
අයදුම්පත්‍රය භාගත කරන්න
