ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු, දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.10.25 දින බදුල්ල බ/විහාර මහා දේවි බාලිකා මහ විදුහලේදී පැවැත්වේ.

අදාල ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල (Email) මඟින් යොමු කර ඇති අතර, https://exams.psc.up.gov.lk/admission/ වෙත පිවිස බාගත කර ගැනීමටද අවස්ථාව සලසා ඇත.

Loading