ඌව පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2023 (විභාගය පැවැත්වෙන දිනයන් සංශෝධනය)

2023 මාර්තු මස 18 හා 19 දිනයන් වල විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට නියමිතව තිබූ උක්ත විභාගය 2023 අප්‍රේල් මස 01 හා 02 දිනයන්හි පැවැත්වීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි I ශ්‍රේණියේ නිලධාරීන් සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2023.03.24 දින වේ. ආවරණ ලිපිය භාගත කරන්න අභ්‍යන්තර නිවේදනය භාගත කරන්න අයදුම්පත භාගත...

“අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022

උක්ත බඳවා ගැනීමේ විභාගයේ විභාග ගාස්තු නැවත ලබා ගැනීම සඳහා පහත දැක්වෙන අයදුම්පත සම්පූර්ණ කර ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4, පීලිපොතගම පාර, පිං අරාව, බදුල්ල යන ලිපිනයට 2023.03.17 දිනට පෙර ලැබීමට සලස්වන ලෙස කාරුණිකව දන්වමි.   ආවරණ ලිපිය භාගත...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන නිලධාරී විශේෂ ශ්‍රේණියේ දිස්ත්‍රික් නිලධාරී පුරප්පාඩු තනතුර සඳහා උසස් කිරීම – 2023

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2023.03.17 වේ. ආවරණ ලිපිය භාගත කරන්න නිවේදනය භාගත කරන්න අයදුම්පත භාගත කරන්න...