by Shashika Dilhan | Jul 28, 2021 | සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ පරිපාටි
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ (MT 4) මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී තනතුර සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය...
by Shashika Dilhan | Jul 15, 2021 | සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ පරිපාටි
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ කීට විද්‍යා සහකාර, පාසල් දන්ත චිකිත්සක යන තනතුරු සඳහා වන විශේෂ ශ්‍රේණියේ උසස් කිරීමේ පරිපාටිය...
by Shashika Dilhan | Jul 15, 2021 | සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ පරිපාටි
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කර්මය සඳහා වු පරිපූරක වෘත්තීන්ගේ සේවා ගණයේ ඔෘෂධවේදී හා වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ යන තනතුරු සඳහා වන විශේෂ ශ්‍රේණියේ උසස් කිරීමේ පරිපාටිය....
by Shashika Dilhan | Jul 15, 2021 | සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ පරිපාටි
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ අක්ෂි තාක්ෂණවේදී , කීට විද්‍යා සහකාර , පාසල් දන්ත චිකිත්සක යන තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය....
by Shashika Dilhan | Jul 7, 2021 | විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම (විවෘත) 2021.05.10 දිනැති නිවේදනයෙහි සඳහන් තනතුරු අතරින් කාර්මික නිලධාරී (ප්‍රමාණ සමීක්ෂක) හා සැලසුම්ශිල්පී යන තනතුරු සඳහා බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව මෙම අවස්ථාවට පමණක් වයස අවුරුදු 35 දක්වා දීර්ඝ කරන අතර ඒ අනුව...