පළාත් පාලන ආයතනවල පළමු පෙළ ගිනිභට, මූලික ගිනිභට හා ස්ථානභාර නිලධාරී තනතුරු සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය

ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල ගිනි නිවීම් සේවා ඒකකයන්හි නියාමන සේවා ගණයේ පළමු පෙළ ගිනිභට, මූලික ගිනිභට හා ස්ථානභාර නිලධාරී තනතුරු සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය භාගත...

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය භාගත...

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – අර්ධ ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – අර්ධ ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය භාගත...