සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2024

සංවර්ධන නිලධාරී  III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024.11.09 දින බදුල්ල සහ මොණරාගල නගරයන්හිදී පැවැත්වේ. අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර 2024.10.21 දින සිට විද්‍යුත් තැපෑල (email) මඟින් යොමු කරනු ලබන අතර ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය...

කාර්යක්ෂමතා කඩඉම් විභාග -2024.10.12

පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග 2024.10.12 දින බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කරනු ලැබේ. පරිවාස නිලධාරී II ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය පරිවාස නිලධාරී I...

ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2024

ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා 2024.07.18 දින පළ කරන ලද අභ්‍යන්තර දැන්වීම ප්‍රකාරව අයදුම් කරන ලද සුදුසුකම් ලත්  අයදුම්කරුවන් සඳහා සීමිත තරඟ විභාගය 2024.10.12 දින පැවැත්වීමට නියමිත අතර අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ ඔවුන්ගේ...

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය-II අදියර

උපාධිධාරින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයෙට බඳවා ගැනීම- II අදියර විවෘත තරග විභාගය ‌2024-03.30 දින බදුල්ල හා මොණරාගල නගරවලදී පැවැත්වේ. අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී  ඉ-තැපෑල මගින් යොමු කරනු...

කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග- 2024.02.17

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය  පහත දිනදී පැවැත්වේ.   දිනය විභාගය මධ්‍යස්ථානය 2024-02-17 කාර්යාල සේවක සේවයේ දෙවන/ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2023 ඌව මහා විද්‍යාලය-...