ඉංග්‍රීසි ගුරු බඳවා ගැනීමේ තරඟ විභාගයේ සම්මුඛ පරීක්ෂණ 2019.07.29 හා 2019.08.03 දින පැවැත්වේ.

ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට අදාල සුදුසුකම් පරීක්ෂා කිරිමේ සම්මුඛ පරීක්ෂණ 2019.07.29 හා 2019.08.03 යන දිනවල දි...