ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2023.12.16 දින ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද ලිඛිත පරීක්ෂණය හා 2024 ජනවාරි මස 06,07,13,14,20,21,27,28 සහ පෙබරවාරි මස 10,11 දින වල පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිට නිලධාරින්ගේ ප්‍රතිඵල ලේඛනය භාගත කර ගැනීම සඳහා පහත සැබඳි භාවිතා කරන්න.

ආවරණ ලිපිය භාගත කරන්න ප්‍රතිඵල ලේඛන භාගත කරන්න

Loading