ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ 2016.01.01 දිනට පුරප්පාඩව පවතින පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සඳහා සුදුසුකම් ලත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.19 දින වේ. අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ආදර්ශ අයදුම්පත බාගත කර ගැනීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න.
නිවේදනය හා අයදුම්පත