ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) විභාග සඳහා අයදුම් කරන ලද නිලධාරීන් අතරින් නියමිත ශ්‍රේණි උසස් වීම සම්පූර්ණ කර ඇති බවට තහවුරු වී නොමැති නිලධාරීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

එම ලේඛනයේ නම සඳහන් නිලධාරීන් අතරින් මේ වන විට නියමිත ශ්‍රේණි උසස් වීම ලබා ඇති නිලධාරීන් වේ නම් ඔබගේ උසස්වීම් ලිපියේ පිටපතක් 0552232858 අංකය වෙත ෆැක්ස් මඟින් 2024.02.16 දිනට පෙර යොමු කරන මෙන් කාරුණිකව දන්වමි.

නියමිත ශ්‍රේණි උසස්වීම ලබා නොමැති නිලධාරීන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව වැඩිදුරටත් දන්වමි.

ලේකම්

ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

නාම ලේඛනය

Loading