ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023.09.16  දින බදුල්ල හා මොණරාගල නගර වල දී පැවැත්වෙන අතර, ඊට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල (Email) මඟින් අපේක්ෂකයින් වෙත එවීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

2023.09.10 දිනට පෙර අදාළ විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුනහොත්,

ඔබගේ නම –

ජාතික හැදුනුම්පත් අංකය –

ලියාපදිංචි අංකය –

සඳහන් කර 0702522400 අංකය වෙත එම අපේක්ෂකයින් විසින් වට්ස්ඇප්  (WhatsApp) පණිවිඩයක් පමණක් යොමු කළ යුතුය.  

Loading