ඌව පළාත් සභා පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.  අයදුම්පත් යොමු කළ හැකි අවසාන දිනය 2023.11.03 දින වේ.

මින් පෙර අයදුම් කළ අයදුම්කරුවන් නැවත අයදුම් කිරීම අවශ්‍ය නොවේ.

Applicants who have previously applied need not re-apply.

முன்பு விண்ணப்பித்த விண்ணப்பதாரர்கள் மீண்டும் விண்ணப்பிக்க தேவையில்லை.

සංශෝධනය – සිංහල

Amendment – English

திருத்தம் – தமிழ்

 

මුල් නිවේදනයට පිවිසෙන්න

Visit the original announcement

அசல் அறிவிப்பைப் பார்வையிடவும்

 

 

Loading