2023.10.21 දින පවත්වන ලද උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගය සමත් අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් 2023.11.11 සහ 12 දිනවල බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

ඒ සඳහා ලිඛිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන් අතුරින් කුසලතාවය අනුව සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පහත සඳහන් කර ඇත. එම ලැයිස්තුවේ නම් සඳහන් අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී විය යුතුවේ.

An interview and a practical test will be held on 11.11.2023 and 12.11.2023 at Badulla Central College, to check the qualifications of the applicants who have passed the Sri Lanka Teaching Service recruitment examination held on 21.10.2023.

The list of candidates who will be called for the interview and practical test according to their merit from among the candidates who passed the written competitive examination is mentioned below. Only the candidates mentioned in the list should attend the interview and practical test.

සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණයට කැඳවන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය – සිංහල List of Candidates Called for Interview and Practical Test – Tamil

 

සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් පහත උපදෙස් පත්‍රිකාවට අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා සූදානම් විය යුතු බැවින් ඒ අනුව අදාල ලේඛණ සූදානම් කර ගන්න. සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබ පැමිණිය යුතු දිනය හා වේලාව විද්‍යුත් තැපෑල (Email) මඟින් ඉදිරියේදී ඔබට දැනුම් දෙනු ලැබේ.

Applicants who have qualified for the interview and practical test should prepare for the interview according to the instruction sheet below, so prepare the relevant documents accordingly. The date and time you should come for the interview and practical test will be informed to you in the future by email.

උපදෙස් පත්‍රිකාව ආකෘති පත‍්‍රය Instructions வடிவம்

Loading