2018/2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු  සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය 2023.06.16 දින පැවැත්වේ.

  • දිනය                                  – 2023.06.16
  • වේලාව                              – පෙ.ව. 9.00
  • ස්ථානය                             – සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව, බදුල්ල

 

  • සියළුම පත්වීම් ලාභීන් වෙත විධිමත් කැඳවීමේ ලිපිය තැපැල් මගින් එවනු ඇත.
  • කැඳවීම් ලිපියේ පිටපතක් පහත සබැඳිය මගින් බාගත කළ හැකි අතර එහි උපදෙස් අනුව කටයුතු කළ යුතුය.
  • කැඳවීම් ලිපිය 2023.06.15 දිනට පෙර නොලද හොත් 055-2222400 දුරකථන අංකයෙන් විමසීම් කළ හැක.

කැඳවීම් ලිපිය බාගත කරන්න

Loading