அபிவிருத்தி உத்தியோகத்தர் தரம் III இற்கான முதலாவது வினைத்திறன் காண்தடைப் பரீட்சை -2024

அபிவிருத்தி உத்தியோகத்தர் தரம் III உத்தியோகத்தர்களுக்கான முதலாவது வினைத்திறன் காண்தடைப் பரீட்சை 09.11.2024 அன்று பதுளை மற்றும் மொனராகலை நகரங்களில் நடைபெறவுள்ளது. பரீட்சை அனுமதி அட்டைகள் 21.10.2024 முதல் விண்ணப்பதாரர்களுக்கு மின்னஞ்சல் (email) மூலம் அனுப்பப்படும.;...

සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2024

සංවර්ධන නිලධාරී  III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024.11.09 දින බදුල්ල සහ මොණරාගල නගරයන්හිදී පැවැත්වේ. අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර 2024.10.21 දින සිට විද්‍යුත් තැපෑල (email) මඟින් යොමු කරනු ලබන අතර ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය...

කාර්යක්ෂමතා කඩඉම් විභාග -2024.10.12

පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග 2024.10.12 දින බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කරනු ලැබේ. පරිවාස නිලධාරී II ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය පරිවාස නිලධාරී I...

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය-2021 ප්‍රතිඵල

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 ඉහත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛන පහත සබැඳි ඔස්සේ බාගත කර ගත හැකිය. ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ 2022...

ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2024

ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා 2024.07.18 දින පළ කරන ලද අභ්‍යන්තර දැන්වීම ප්‍රකාරව අයදුම් කරන ලද සුදුසුකම් ලත්  අයදුම්කරුවන් සඳහා සීමිත තරඟ විභාගය 2024.10.12 දින පැවැත්වීමට නියමිත අතර අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ ඔවුන්ගේ...