by Shashika Dilhan | Oct 17, 2025 | Exam Results
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු, දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.10.25 දින බදුල්ල බ/විහාර මහා දේවි බාලිකා මහ විදුහලේදී පැවැත්වේ. අදාල ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල (Email) මඟින් යොමු කර ඇති අතර,...
by Shashika Dilhan | Sep 10, 2025 | Promotion Application
අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය 2025.10.03 සීමිත නිවේදනය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න කුසලතා නිවේදනය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත...
by Shashika Dilhan | Sep 10, 2025 | Exam Timetable
2021 වර්ෂයේදී ඉහත විභාගයට අයදුම් කරන ලද අයදුම්කරුවන් සඳහා 2025.09.13 දින බදුල්ල බ/ විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත. විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය...