අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළව අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී නිවැරදි නිර්දේශ ලබා ගැනීම සඳහා උපදෙස්

අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් යොමු කිරීමේදී ඔබගේ පෞද්ගලික ලිපිගොනුව නඩත්තු වන කාර්යාලයෙන්, “ආයතන ප්‍රධානියාගේ නිර්දේශය” ලබා ගන්නා ලෙසත්, දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහ අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශයන්ද සහිතව...

අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා අයදුම් කළ හැකි කාණ්ඩ

2022.08.01 දින පල කරන ලද ගැසට් නිවේදනය ප්‍රකාරව, ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නියුතු හා ඌව පළාත තුළ මධ්‍යම රජයේ ආයතනවල සේවයේ නියුතු, “උපාධිධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන” 2020 හා 2021 යටතේ බඳවා ගනු ලැබූ සියළුම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්. 2018 සහ 2019 වර්ෂවල...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරු තනතුර සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරු තනතුර සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය – 2022.08.26 දින වේ. නිවේදනය භාගත කරන්න   අයදුම්පත භාගත...

අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022

2022.08.01 දින මෙම වෙබ් අඩවියෙහි පළ කරන ලද නිවේදනයෙහි සඳහන් වූ පුරප්පාඩු ලේඛනය, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නැවත දැනුම් දුන් පරිදි සංශෝධනය කරනු ලැබූ අතර සංශෝධිත විෂය පුරප්පාඩු ලේඛනය, සංශෝධිත පාසල් පුරප්පාඩු ලේඛනය හා සංශෝධිත අයදුම්පත පහතින් දැක්වේ. ( මේ වන විට...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ හා කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ හා කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 බාගත...