by Shashika Dilhan | Apr 6, 2022 | විභාග ප්‍රතිඵල හා නිවේදන
රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම – 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම – 2022.04.20 හා 21 දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණ කැඳවීමේ ලිපිය...
by Shashika Dilhan | Mar 30, 2022 | විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් වෙත පත්වීම් භාර ගැනීම සඳහා 2022.04.01 වන දින ප.ව.1.00 ට වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණෙන ලෙසට අදාල අයදුම්කරුවන්ගේ දුරකථන වලට කෙටි පණිවිඩ මඟින් දන්වා ඇති අතර පත්වීම් භාර ගැනීම...
by Shashika Dilhan | Mar 29, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 මැයෙන් අයදුම්පත් කැඳවූ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.04.25 දින දක්වා දීර්ඝ කරන ලද බව කාරුණිකව දන්වමි....
by Shashika Dilhan | Mar 28, 2022 | ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ පරිපාටි
[උපදේශක (පේෂකර්ම/වඩු/මැටි/කොහු/වේවැල්/මැහුම්) හා කාර්මික ගුරු] ...