පාසල් දන්ත චිකිත්සක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ පාසල් දන්ත චිකිත්සක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2025.11.17 දින වේ. අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ආදර්ශ අයදුම්පත පහතින් බාගත කර ගන්න....

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි(සිවිල්) තනතුර සඳහා සීමිත පදනම මත බඳවා ගැනීම – 2025

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි(සිවිල්) තනතුර සඳහා සීමිත පදනම මත බඳවා ගැනීම – 2025 ஊவா மாகாண சபை பொது சேவையின் இலங்கை தொழில்நுட்ப சேவையில் தொழில்நுட்ப உத்தியோகத்தர் (சிவில்) பதவிக்கான வரையறுக்கப்பட்ட அடிப்படையில் ஆட்சேர்ப்பு –...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරු සඳහා විවෘත පදනම යටතේ බඳවා ගැනීම – 2025

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරු සඳහා විවෘත පදනම යටතේ බඳවා ගැනීම – 2025 ஊவா மாகாண சபை அரசாங்க சேவையின் இலங்கை தொழில்நுட்ப சேவையின் தொழில்நுட்ப உத்தியோகத்தர்  (சிவில்) பதவிக்கான திறந்த அடிப்படையில் ஆட்சேர்ப்புச்...

විභාග කාල සටහන

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු, දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.10.25 දින බදුල්ල බ/විහාර මහා දේවි බාලිකා මහ විදුහලේදී පැවැත්වේ. අදාල ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල (Email) මඟින් යොමු කර ඇති අතර,...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2021 (2025)

ආවරණ ලිපිය බාගත කරන්න ප්‍රතිඵල ලේඛනය බාගත...