නවතම තොරතුරු අපගේ නව වෙබ් අඩවිය තුළ පළකර ඇති බැවින් ඒ සඳහා යොමු වීමට https://psc.up.gov.lk ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2021 (2025) by Shashika Dilhan | October 3, 2025 | Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1c5WdGDTo81r0q1W_o9lSFkqAbgsb6uba/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල් /යාන්ත්‍රික) සඳහා පැවැත්වෙන ලිඛිත විභාගය 2010(2019) – මැනීම හා මට්ටම් ගැනීමේ ප්‍රායෝගික පරික්ෂණය – 1 වන විභාගය (විභාග ප්‍රතිඵල) by Shashika Dilhan | September 24, 2025 | Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1zd_u99Dm2G4sqyIALvOtRfu6WatuzYdh/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර ඌව පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත / කුසලතා තරග විභාගය – 2025 by Shashika Dilhan | September 10, 2025 | Promotion Application | 0 Commentsඅයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය 2025.10.03 සීමිත [button... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ I ශ්‍රේණිය සඳහා වූ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2021(2025) by Shashika Dilhan | September 10, 2025 | Exam Timetable | 0 Comments2021 වර්ෂයේදී ඉහත විභාගයට අයදුම් කරන ලද අයදුම්කරුවන් සඳහා 2025.09.13 දින බදුල්ල බ/ විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත. විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය... වැඩිදුර විස්තර කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.08.30 by Shashika Dilhan | August 18, 2025 | Exam Timetable | 0 Commentsපහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.08.30 දින බදුල්ල බ/ ඌව මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් යොමු කරනු ඇත. විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය අමතන්න. ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) නිලධාරීන් සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2024(2025) – විභාග ප්‍රතිඵල by Shashika Dilhan | July 31, 2025 | Exam Results | 0 Comments ප්‍රතිඵල... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන අයතනයන්හි පුස්තකාලයාධිපති II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 – විභාග ප්‍රතිඵල by Shashika Dilhan | July 21, 2025 | Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1Z9i2EPT0amI1LKhxpjGeG4kJjRrTFSrO/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර විභාග ප්‍රතිඵල ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ – 2 සේවා ගණය සඳහා වන පළමු හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023<<1...8910111213 උසස් කිරීමේ අයදුම්පත් කැඳවීම කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදන බඳවා ගැනීමේ නිවේදන වෙනත් නිවේදන විභාග කාලසටහන