නවතම තොරතුරු අපගේ නව වෙබ් අඩවිය තුළ පළකර ඇති බැවින් ඒ සඳහා යොමු වීමට https://psc.up.gov.lk ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන – ඛණ්ඩ 2 සේවා ගණය (වෝර්ඩ්න්/ සහකාර වෝර්ඩ්න්) සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 by Shashika Dilhan | July 4, 2025 | Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1fja2O_pCPQDMicKUostnQFLXWa_puklC/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිවාස මාතා තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 – විභාග ප්‍රතිඵල by Shashika Dilhan | July 4, 2025 | Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1kn0QEfLiCWxUJFlV9dKYj5kXgT3rpcTA/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර රියදුරු සේවයේ හා කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග -2025 by Shashika Dilhan | June 17, 2025 | Exam Timetable | 0 Commentsඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.06.28 සහ 29 දෙදින පැවැත්වේ. ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 (2024) – විභාග ප්‍රතිඵල by Shashika Dilhan | June 17, 2025 | Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1Jb9f93sAzLII-fMLhQf5-6F7ZqRALUJk/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2024 (2025) – විභාග ප්‍රතිඵල by Shashika Dilhan | June 5, 2025 | EB Announcement, Exam Results | 0 Comments [button link="https://drive.google.com/file/d/1bByfW6b2VBqjHbNhwvgt4iClJFTMvnLB/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2025 by Shashika Dilhan | May 21, 2025 | Exam Timetable | 0 Commentsකාර්යාල සේවක සේවයේ II හා I ශ්‍රේණි වල සේවකයින් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.05.24 දින බදුල්ල නගරයේදී පැවැත්වේ. අයදුම්කරුවන් හට විභාග ප්‍රවේශ පත්‍ර 2025.05.12 දින සිට https://exams.psc.up.gov.lk/ admission/ සබැදිය ඔස්සේ බාගත කර ගත හැකි අතර,... වැඩිදුර විස්තර “අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022 – විභාගය සඳහා ගෙවන ලද විභාග ගාස්තු නැවත ලබා දීම by Shashika Dilhan | May 8, 2025 | Other Announcement | 0 Comments [button link="https://drive.google.com/file/d/1Ex2h80QQtSAhxsIyUqH5djP9AWQTS8T1/view?usp=sharing" type="icon"... වැඩිදුර විස්තර විභාග ප්‍රතිඵල ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ – 2 සේවා ගණය සඳහා වන පළමු හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023<<1...789101112 උසස් කිරීමේ අයදුම්පත් කැඳවීම කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදන බඳවා ගැනීමේ නිවේදන වෙනත් නිවේදන විභාග කාලසටහන