නවතම තොරතුරු අපගේ නව වෙබ් අඩවිය තුළ පළකර ඇති බැවින් ඒ සඳහා යොමු වීමට https://psc.up.gov.lk
විභාග ප්‍රතිඵල
- ඌව පළාතේ පාසල් වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා 2023.10.21 දින පැවති විවෘත තරඟ විභාගයේ සහ 2023.11.11 හා 12 දින පැවති ප්‍රායෝගික පරීක්ෂණයේ – අවසන් ප්‍රතිඵල March 20, 2024
- කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිළධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය – 2023 March 13, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 13, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (තාක්ෂණ) තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
උසස් කිරීමේ අයදුම්පත් කැඳවීම
කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදන
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 September 22, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 September 22, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 – ප්‍රවේශ පත්‍ර (Admission) ලබා දීම September 1, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය විද්‍යුත් තැපෑල (Email) මඟින් ලබා ගැනීම සඳහා පහත සඳහන් අයදුම්පත වෙත පිවිස ඔබගේ විස්තර ඇතුලත් කරන්න August 17, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු විභාගය – 2023 July 27, 2023
බඳවා ගැනීමේ නිවේදන
වෙනත් නිවේදන
විභාග කාලසටහන