නවතම තොරතුරු අපගේ නව වෙබ් අඩවිය තුළ පළකර ඇති බැවින් ඒ සඳහා යොමු වීමට https://psc.up.gov.lk
විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023(2024) – විභාග ප්‍රතිඵල September 5, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් ගුරු/ පෙර පාසල් පාලිකා II සහ I ශ්‍රේණි වල තනතුරු සඳහා වන දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) – විභාග ප්‍රතිඵල August 27, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි තනතුරේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024 – විභාග ප්‍රතිඵල August 27, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) දෙවසරක පුහුණු ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2024 July 22, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හ I ශ්‍රේණි සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) – විභාග ප්‍රතිඵල June 27, 2024
උසස් කිරීමේ අයදුම්පත් කැඳවීම
කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදන
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024 June 14, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (රහස්‍ය වාර්තා ගෙන්වා ගැනීම) April 17, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරේ දෙවසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් කාර්මික නිලධාරී III ශ්‍රේණියට පත් කිරීමේ යෝග්‍යතා පරීක්ෂණය – 2024 March 19, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි තනතුරේ III හා II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2024 February 22, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) February 9, 2024
බඳවා ගැනීමේ නිවේදන
- ගුරු විභාගය (II අදියර) – ප්‍රාථමික, ගණිතය, විද්‍යාව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් සඳහා අයදුම් කල අයදුම්කරුවන් ඉගැන්වීමට අපේක්ෂිත මාධ්‍යය පිළිබඳ තොරතුරු ලබා ගැනීම November 17, 2023
- ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම- I අදියර සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණය 2023.11.11/12 Recruitment for Teacher Vacancies- Phase I Interview and Practical Test 2023.11.11/12 November 6, 2023
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය(දෙවන අදියර) – සංශෝධනය/திருத்தம்/Amendment – 2023 October 23, 2023
- ஊவா மாகாணத்தில் மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (இரண்டாம் கட்டம்) October 16, 2023
- Open competitive examination for the recruitment of graduates in the Sri Lanka Teaching Service 3 Class I (a) for Sinhala, Tamil and English medium teacher vacancies in Uva Provincial Council Schools ( Stage II) – 2023 October 14, 2023
වෙනත් නිවේදන
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සැලසුම් ශිල්පී තනතුරේ එක් වසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන්, සැලසුම් ශිල්පී III ශ්‍රේණියට පත් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023 March 16, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරේ එක් වසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන්, කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියට පත් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023 March 16, 2023
විභාග කාලසටහන
![]()