by Shashika Dilhan | Apr 10, 2024 | Exam Results
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2023.12.16 දින ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද ලිඛිත පරීක්ෂණය හා 2024 ජනවාරි මස 06,07,13,14,20,21,27,28 සහ පෙබරවාරි මස 10,11 දින වල පවත්වන ලද...
by Shashika Dilhan | Mar 25, 2024 | Other Announcement
ஊவா மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (கட்டம் – II) – (தமிழ் மொழி மூல...
by Shashika Dilhan | Mar 20, 2024 | Exam Results
ඌව පළාත් සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව 2023.08.29 දිනැති පුවත්පත් නිවේදනය ප‍්‍රකාරව, 2023.10.21 දින පැවැත්වූ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල හා සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා 2023.11.11 හා 12 දින පැවැත්වූ...
by Shashika Dilhan | Mar 19, 2024 | Other Announcement
ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම සඳහා 2024.03.30 දින පැවැත්වෙන බඳවා ගැනීම් විභාගයට අදාළ ප්‍රවේශපත්‍රය Email මඟින් මේ වන විට යොමු කර ඇත. Email ගිණුමේ Inbox හෝ Spam පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රය ලැබී නොමැති නම්...
by Shashika Dilhan | Mar 19, 2024 | EB Announcement
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුර සඳහා අනුමත සේවා ව්‍යවස්ථාව අනුකූලව පැවැත්විය යුතු යථෝක්ත යෝග්‍යතා පරීක්ෂණය මෙම වර්ෂයේ අප්‍රේල් මස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024.03.28 වේ....