ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරේ දෙවසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් කාර්මික නිලධාරී III ශ්‍රේණියට පත් කිරීමේ යෝග්‍යතා පරීක්ෂණය – 2024

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුර සඳහා අනුමත සේවා ව්‍යවස්ථාව අනුකූලව පැවැත්විය යුතු යථෝක්ත යෝග්‍යතා පරීක්ෂණය ‍මෙම වර්ෂයේ අප්‍රේල් මස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024.03.28  වේ....

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැත්වූ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත ගුරු සේවයේ පත්වීමක් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නාම ලේඛනය

ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2023.10.21 දින පැවැත්වූ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා 2023.11.11 හා 12 දින පැවැත්වූ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත ගුරු සේවයේ පත්වීමක්...

කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිළධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය – 2023

කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිළධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 40%ට නොඅඩුව ලබා ගත් නිලධාරීන්ගේ නාම ලේඛණය නිවේදනය භාගත කරන්න නාම ලේඛණය භාගත...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල

2023.09.16 දින පැවති ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල ලේඛණය සහ ආවරණ ලිපිය භාගත කර ගැනීම සඳහා පහත සබැඳි (Links) වෙත පිවිසෙන්න.   ආවරණ ලිපිය භාගත කරන්න  ...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම

2016.01.01 දින සිට ක්‍රියාත්මක ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරෙහි විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා උසස් කිරීමේ පරිපාටියෙහි විධිවිධාන ප්‍රකාරව ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය  පරීක්ෂක විශේෂ ශ්‍රේණියේ...