ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම -2023 (II අදියර) – ප්‍රතිඵල ලේඛනය

උක්ත බඳවා ගැනීමට අදාලව පැවති විවෘත තරඟ විභාගයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සමග පළ කරනු ලැබේ. ප්‍රතිඵල ලේඛනය Primary / ප්‍රාථමික ...

ප්‍රසම්පාදන දැන්වීම

ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10ක් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10ක් මිලදී ගැනීම සඳහා මිලගණන් කැඳවනු ලැබේ.. ලංසු ඉල්ලුම්පත් 2024.04.22 දින සිට 2024.05.20 දක්වා...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (රහස්‍ය වාර්තා ගෙන්වා ගැනීම)

උක්ත කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා ඔබ කාර්යාලයේ සේවයේ නියුතු මේ සමඟ අමුණා ඇති ලේඛනයේ නම් සඳහන් සේවකයින් සම්බන්ධයෙන් සම්පූර්ණ කරන ලද රහස්‍යතා වාර්තා අමුණා ඇති ආකෘතිය ප්‍රකාරව සම්පූර්ණ කර 2024.05.03 දිනට පෙර “ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4,...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2023

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2023.12.16 දින ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වන ලද ලිඛිත පරීක්ෂණය හා 2024 ජනවාරි මස 06,07,13,14,20,21,27,28 සහ පෙබරවාරි මස 10,11 දින වල පවත්වන ලද...

ஊவா மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (கட்டம் – II) – (தமிழ் மொழி மூல பரீட்சார்த்திகளுக்கான விஷேட அறிவித்தல்)

ஊவா மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (கட்டம் - II)  - (தமிழ் மொழி மூல பரீட்சார்த்திகளுக்கான...

විභාග ප්‍රතිඵල

උසස් කිරීමේ අයදුම්පත් කැඳවීම

කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදන

බඳවා ගැනීමේ නිවේදන

වෙනත් නිවේදන

විභාග කාලසටහන

Loading