ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිවේදන
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම May 25, 2022
- පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු තනතුරු සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය May 23, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී විශේෂ ශ්‍රේණියට උසස් කිරීම – සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය සංශෝධනය කිරීම May 18, 2022
- ඌව පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලයේ හැන්සාඩ් සංස්කාරක III ශ්‍රේණියේ තනතුරට සීමිත පදනම මත බඳවා ගැනීම – 2022 May 18, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී විශේෂ ශ්‍රේණියට උසස් කිරීම May 11, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 – 2021 April 21, 2022
- අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 – II ශ්‍රේණියට බඳවා ගැනීම April 19, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික – අර්ධ ශිල්පීය සේවා ගණයේ ඕවර්සියර් තනතුර සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය April 19, 2022
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම April 6, 2022
- 2022.04.01 පත්වීම් ප්රදානෝත්සවය March 30, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම March 29, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන – ඛණ්ඩ 2 සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය March 28, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික මට්ටමේ (ශිල්පීය නොවන) ගොවිපල කම්කරු තනතුරේ උසස් කිරීමේ පරිපාටිය March 28, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ ද්විතීය සේවා මට්ටමේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 March 9, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 March 9, 2022
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම March 9, 2022
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම – දෙවන හා තෙවන අදියර February 8, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 January 28, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ඌව පළාත් පුස්තකාලයෙහි පුස්තකාලයාධිපති (අධිශ්‍රේණිය) තනතුර සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය January 24, 2022
- අනධ්‍යන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 – අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කිරීම January 21, 2022
- ඌව පළාත් රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2021.12.04 හා 05 යන දිනයන්හි පැවැති තරඟ විභාග ප්‍රතිඵල January 19, 2022
- අභියාචනා පරීක්ෂණය January 10, 2022
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම – මොණරාගල දිස්ත්‍රික්කය January 5, 2022
- සංශෝධිත දැන්වීම January 2, 2022
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම December 31, 2021
- අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම December 23, 2021
- 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම December 19, 2021
- Limited Competitive Examination for Appointment to Supra Grade of Management Service Officers’ Service of the Uva Provincial Council Public Service – 2018(2021) November 26, 2021
- Limited Competitive Examination to Recruit the Minor Staff of the Uva Provincial Council Public Service November 5, 2021
- Competitive Examination for Promotion to the Supra Grade of Management Service Officers’ Service of the Uva Provincial Council Public Service on Merit Basis – 2018 (2021) : 2021 November 5, 2021
- පළාත් පාලන ආයතනවල පළමු පෙළ ගිනිභට, මූලික ගිනිභට හා ස්ථානභාර නිලධාරී තනතුරු සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය November 3, 2021
- පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය November 3, 2021
- පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – අර්ධ ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය November 3, 2021
- පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රාථමික – ශිල්පීය නොවන සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය November 3, 2021
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධරයින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2018(2020) – ප්‍රතිඵල ලේඛනය November 3, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්මික නිලධාරීන් (සිවිල්/ යාන්ත්‍රික) සඳහා පවත්වනු ලබන ලිඛිත විභාගය – 2010(2019) ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම. October 22, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 October 22, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2018(2021) ප්‍රතිඵල ලේඛණය September 8, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ තෘතීය සේවා මට්ටමේ 2 වන පන්තියේ II ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 August 19, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ අරක්කැමි තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය August 2, 2021
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ නිලධරයින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2018(2020) – ප්‍රතිඵල ලේඛනය- August 2, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ආශ්රිත සේවා ගණයේ මනෝ උපදේශක තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය July 28, 2021
- ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී විශේෂ ශ්‍රේණියේ තනතුර සඳහා වන උසස් කිරීමේ පරිපාටිය July 28, 2021
- ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ (MT 4) මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී තනතුර සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය July 28, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ කීට විද්‍යා සහකාර, පාසල් දන්ත චිකිත්සක යන තනතුරු සඳහා වන විශේෂ ශ්‍රේණියේ උසස් කිරීමේ පරිපාටිය July 15, 2021
- ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කර්මය සඳහා වු පරිපූරක වෘත්තීන්ගේ සේවා ගණයේ ඔෘෂධවේදී හා වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ යන තනතුරු සඳහා වන විශේෂ ශ්‍රේණියේ උසස් කිරීමේ පරිපාටිය. July 15, 2021
- සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ අක්ෂි තාක්ෂණවේදී , කීට විද්‍යා සහකාර , පාසල් දන්ත චිකිත්සක යන තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය. July 15, 2021
- කාර්මික නිලධාරී (ප්‍රමාණ සමීක්ෂක) සහ සැලසුම් ශිල්පී තනතුරු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව සංශෝධනය කිරීම July 7, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පිය නොවන සේවා ගණය සඳහා වු පළමු , දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2021 July 2, 2021
- කාර්මික නිලධාරී (සිවිල්/විදුලි/යාන්ත්‍රික) විවෘත පදනම මත බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව සංශෝධනය කිරීම. — தொழில்நுட்ப உத்தியோகத்தர் (சிவில்/மின்/இயந்திரம்) திறந்த அடிப்படையில் ஆட்சேர்ப்பு செய்வதற்கான அதிகப்பட்ச வயதெல்லை 35 வருடங்களாக நீடிக்கப்பட்டுள்ளது. June 25, 2021